තවත් COVID-19 ආශ්‍රිත මරණ 11 ක් වාර්තා වී ඇති අතර ඒ සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණ අතර පිරිමි7 ක් සහ කාන්තාවන් 4ක් සිටිති.
79, 76, 67, 82, 53, 51, 77, 64, 94, 65, 46 යන වයස්වල පසුවූවන් මෙසේ මියගොස් තිබේ.
පිලියන්දල, දෙහිඅත්තකණ්ඩිය, මාතලේ, කළුතර, වටවල, දිවුලපිටිය, පැපිලියාවල, අනුරාධපුර 14 කොලනිය, පරගස්තොට යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.










