කොරෝනාව ගරානාවක් කරගත්ත කලු කඩ ඇති වී තිබෙන බවත්, ආණ්ඩුව දේශපාලන න්‍යායපත්‍රවල හිදිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ආචාර්ය, රාජකීය පණ්ඩිත, ජේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අභයගිරි විහාරස්ථානයේ නිරීක්ෂණයට ද එක්විය.
මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනාවක් පවත්වා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශිර්වාද කළ අතර එන් අනතුරුව විපක්ෂ නායකයා මාධ්‍යට ප්‍රකාශයක් කරනු ලැබීය.










