කොරියානු රැකියා ලබාගැනීම සඳහා සුදුසුකම් සැපිරී තරුණයන් පිරිසක් අද (23) විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. (Sri Lanka Latest News)
එම තරුණයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ කොරියානු භාෂා විභාගය සමත්ව සිටින තමන්ට මෙතෙක් එම රැකියා වරම් හිමි නොවූ බැවින් වහාම ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි.










