• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරියාවේ රස්සාවට යන්න ලකුණු තුන හතරක් මදි වෙලා! අම්මා තාත්තට සලකාගන්න බැරිව දුකින් අකුරැස්සේ අවුරුදු 29ක් වයස ‌කොල්ලෙක් ලියුමක් ලියලා බෙල්ලේ වැල දාගෙන මැරිලා!

January 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරියාවේ රස්සාවට යන්න ලකුණු තුන හතරක් මදි වෙලා! අම්මා තාත්තට සලකාගන්න බැරිව දුකින් අකුරැස්සේ අවුරුදු 29ක් වයස ‌කොල්ලෙක් ලියුමක් ලියලා බෙල්ලේ වැල දාගෙන මැරිලා!
Share on WhatsAppShare on Facebook

තම දෙමාපියන්ට සලකා ගෙන තම අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීමට සුදුසු රැකියාවක් සොයා ගැනීමට නොහැකි වු බව පවසා අකුරැස්ස පරදුව පදිංචි 29 හැවිරිදි තරුණයෙකු ගෙල වැලලා ගෙන සිය දිවි හානි කර ගැනීමේ පුවතක් වාර්තා වේ.

එසේ දැඩි සිත් තැවුලට පත්ව දිවි හානි කර ගෙන ඇත්තේ කොරියාවේ රැකියාවකට යාමට අපේක්ෂාවෙන් සිටි කසුන් ජයසිංහ (29) නැමැති අවිවාහක තරුණයෙකි.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ද පෙනී සිට ඇති ඔහු ඉන් සමත් වීමට ලකුණු තුන හතරක් මදි වීම මත එම බලාපොරොත්තුව ද අත් හැර දමා ගෙන සිටි බව කියති.

පසුව ඔහු තම දෙමාපියන්ට සලකා ගෙන ජීවත් වීම සදහා සුදුසු රැකියාවක් සොයා ගැනීමට නොහැකි වු බවට ලිපියක් ලියා තබා දිවි හානි කර ගෙන තිබේ.

කෙසේ වෙතත් ඔහු ඊට පෙර ඔහු දින කිහිපයක් කුලී වැඩට ද ගොස් තිබෙන බව දැන ගන්නට ඇත.

අකුරැස්ස පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

SendShareShare
Previous Post

නරේන්ද්‍රසිංහ රජුගේ සඳගල සොරකම් කරලා තියෙන්නේ පොහොට්ටුවේ කුණ්ඩසාලෙ මන්ත්‍රී! අද හවස උසාවියට බාරවෙලා!

Next Post

අපි මහජන නියෝජිතයෝ! අපි පත්වෙන දිනයකුත් තියෙනවා! ගෙදර යන දිනයකුත් තියෙනවා! අපිට බෑ එකතුවෙලා ගෙදර යන දිනය වෙනස් කරගන්න! කැබිනට් එක තීන්දුවක් ගත්තා කියලා හැමදෙයක්ම කරන්න බෑ! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.