සඳුදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ඉවත් කිරීමට ආණ්ඩුව තීන්දු කර තිබේ.
නමුත් කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කරනුයේ බදාදා දින සිටය.
කෙසේවුවත් දැඩි කොන්දේසි මැද මෙම ඇඳිරි නීතිය ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
එම කොන්දේසි ඇතුළත් නිවේදනය මෙසේය.












