හිටපු කොටි මාධ්‍ය ප්‍රකාශකවරයා වන එස්.පී. තමිල්සෙල්වන් මියගොස් මේ වනවිට වසර 15ක් පිරීම නිමිත්තෙන් උතුරේ අනුස්මරණ උත්සවයක් පවත්වා ඇත. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ද සහභාගී වී ඇත.