• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුවිට තරුණිය මරා දැමූ වෙලාව හෙළිකර ගනී: හිස රැගෙන ගිය බෑග් එකේ රහසකුත් මතු වෙයි

March 8, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කුරුවිට තරුණිය මරා දැමූ වෙලාව හෙළිකර ගනී: හිස රැගෙන ගිය බෑග් එකේ රහසකුත් මතු වෙයි
Share on WhatsAppShare on Facebook

කුරුවිට තරුණිය ඝාතනය කරනු ලැබූ වේලාව අනාවරණය කර ගැනීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ කණ්ඩායම් සමත්ව ඇත.

ඒ අනුව 28 වන දා රාත්‍රි කාලයත් පළමුවැනිදා අලුයම් කාලයත් අතර මෙම ඝාතනය සිදුව ඇති බව තහවුරු වී තිබේ.

එමෙන්ම තරුණිය‌ගේ හිස සම්බන්ධයෙන් වැදගත් තොරතුරක්ද මේ වනවිට අනාවරණය කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව ඇත.

ඒ අනුව පොලිස් උපපරීක්ෂකවරයා සිය කරේ දමාගෙන යන සුපුරුදු ගමන් මල්ලට අමතරව එළියට පැමිණි අවස්ථාවේ ඒ ආකාරයේම තවත් ගමන් මල්ලක් මිලට ගෙන ඇති බව තහවුරු වී තිබේ.

තමන්ගේ සුපුරුදු ගමන් මල්ලේ තරුණිය රැගෙන ආ ඇදුම් පැලදුම් බහා ගෙන ගොස් විසිකොට ඇති උපපොලිස් පරීක්ෂකවරයා අලුතින් මිලදී ගත් ගමන් මල්ලේ තරුණියගේ හිස කොටස දමාගෙන ගොස් ඇති බව වාර්තා වී ඇත.

මෙතෙක් එම ගමන් මල්ල සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වන කණ්ඩායම් හට නොහැකි වී තිබේ.

SendShareShare
Previous Post

ලංකාවේ කොරෝනා මරණ 500 පන්නයි

Next Post

රන්ජන්ට මාස 3ක් ඉල්ලයි

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper