• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුවිට තරුණියගේ ගෙදර අයටත් කලින් මාධ්‍ය ඉක්මන් වීම ගැන සහෝදරයාට ප්‍රශ්නයක්

March 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කුරුවිට තරුණියගේ ගෙදර අයටත් කලින් මාධ්‍ය ඉක්මන් වීම ගැන සහෝදරයාට ප්‍රශ්නයක්
Share on WhatsAppShare on Facebook

වේල්ලවීදියේ තිබී හමුවූ හිස නොමැති තරුණියගේ දේහය හඳුනා ගැනීමටත් පෙර ඇය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තරුණිය ලෙස පුවත්පත්වල වාර්තා කර තිබූ බව ඇයගේ සහෝදරයා විසින් පවසා තිබේ.

එහිදී ඔහු සඳහන් කර සිටියේ “නංගිගෙ සිරුර හඳුනාගන්න අපි කොළඹ යන බදාදා දවසේ උදේ පත්තරවල ගිහින් තිබුණා මමයි අම්මායි කොළඹ යන ගමන් අතරමග නවගමුවේ, මගේ යාළුවෝ ටීවි බලලා කතා කරලා අහනවා මගදී, ඇත්තටම ඔයාගේ නංගිද, ඔයාලා හඳුනගත්තාද කියලා.. ඒත් අපි මග හිටියේ…” ලෙසිනි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් පරික්ෂණ මෙහෙයවන අවස්ථාවක සිරුරක් හමු වූ විට එහි අනන්‍යතාවය හඳුනාගත්තත් මුලික පරික්ෂණ අවසන් වනතුරු එය සැක සහිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලෙස නම් කරන අතර එහි මූලික පරික්ෂණ අවසන් වූ පසුව එහි සැබෑ අනන්‍යතාවය හෙළි කරනු ලබන මොහොතක මෙලෙස පුවත්පත් කිහිපයක් විසින් එම වේල්ලවීදියේ තිබී හමූ වූ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තරුණිය ලෙසම නම් කොට තිබුණි.

එමෙන්ම මිය ගිය තරුණියගේ සහෝදරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “පත්තරේක දාලා තියෙනවාලු නංගීට කොහෙද රටකත් පෙම්වතෙක් හිටියා කියලා..ඉතින් රුසියාවේ පෙම්වතායි මෙහෙ පෙම්වතායි කියලා. හොඳයි තොරතුරක් හම්බ වුණා කියමුකෝ..වගකීමෙන් අපෙනුත් අහන්න එපැයි. එහෙවත් කරන්නේ නැහැ..” යනුවෙනි.

එහෙම නොකිරීම තුළින් මාධ්‍ය සදාචාරයක් නොමැති බව පිළිඹිබු වන බව වන බවද ඔහු සඳහන් කර සිටියේය. ඔහු එහිදී සඳහන් කර සිටියේ “සමහර පත්තරවල නංගිගෙ නමවත් වයසවත් හරියට ලිව්වේ නැහැ..ගමේ නමවත් හරියට ලිව්වේ නැහැ..තෙප්පාගම කියලා ලියනවා. කොළඹ ඉඳලා ලියන්නේ..ඔය මාධ්‍ය ආයතනවල අයට අඩු ගානේ කෝල් එකක් දීලා අපිට කතා කරන්න පුළවන්නේ..” යනුවෙනි.

“මාධ්‍යවලින් පෙන්නුවේ නංගිගෙ චරිතේ අවුල් කියලා. එයාට මෙහෙම කොල්ලෝ හිටියා කියලා. ඇත්තටම එහෙම හැසිරීමක් අපි දැකලා නැහැ. ටෙලිෆෝන් කෝල් එකකට වුණත් උත්තර දෙන්නේ අපි අතරෙදිමයි. පැත්තකට ගිහින් කුටු කුටු ගාන සිරිතක් තිබුණේ නැහැ. අපිට කිසි සැකයක් තිබුණේ නැත්තේ ඒ නිසායි. එයාට රෑට පොස්ටර් ගහන්න තිබුණොත් කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් කතාකරගෙන ගහන්න යනවා. එහෙම සමාජශීලි කාටවත් බය නැති කෙනෙක් එයා. අඩු ගණනේ ඒ ගුණේටවත් දක්ෂකම්වලටවත් සාධාරණයක් ඉස්ඨ වෙන්න ඕනෑනේ…” යැයිද තම මිය ගිය නැගණිය ගැන පවසමින් සහෝදරයා කියා සිටියේය. 

SendShareShare
Previous Post

දකුණු අප්‍රිකාවේ භයානක විකෘති ප්‍රබේදයත් ලංකාවට ඇතුළු වෙයි

Next Post

රනිල්ගේ කොළඹ සුනේ සුන්! මන්ත්‍රීවරු 38ක් සජිත් ගාවට ඇවිත් (PHOTOS)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper