• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අංගොඩ ලොක්කා කුඩු ගෙනියන්න ගහපු රජ කාලේ ගේමක් එළිවෙයි

July 30, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
අංගොඩ ලොක්කා කුඩු ගෙනියන්න ගහපු රජ කාලේ ගේමක් එළිවෙයි
Share on WhatsAppShare on Facebook

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණුකර යොදා ගත් බවට සැක කරන ”උකුස්සෙකු” මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ “අංගොඩ ලොක්කා” නමැති පාතාලකරුගේ සමීපමතයකුට අයත් සත්ව ගොවිපලක සිර කර සිටියදී පොලිස් බාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් හා එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම “උකුස්සා” සහ ගොවිපලෙහි සිටි සේවකයින් දෙදෙනෙකු ද වායු රයිෆලයක් ද සමගින් සැකපිට අත්අඩංගුවට ගත් බවත්, එම සැකකරුවන් දෙදෙනා පිළිබදව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවත් පොලිසිය පවසයි.

සත්ව ගොවිපලට ඇතුල්වීම තහනම් බවට පුවරුවක් යෙදු ගේට්ටුවක් සවිකර සුනඛයින් විශාල පිරිසක් ගොවිපල වටා ආරක්ෂාව සදහා යොදා ගනිමින් පවත්වාගෙන ගොස් තිබූ බවද පොලිසිය පවසයි.

මෙම “උකුස්සා’‘ වෙනත් රටක සිට බෝට්ටුවක් මගින් මෙරටට ගෙන ආ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති බවත් ඒ පිළිබදව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද අතුරුගිරිය පොලිසියේ උසස් නිලධාරිෙයක් පැවසීය.

“කුසඇලි මුහුදුකුස්සා” නමින් හදුන්වන මෙම උකුස්සා ශ්‍රී ලංකාවට ආවේණික සත්වයකු නොවන බවත් මෙම සත්වයින් කූඩුකර ඇතැදැඩි කිරීම නීතියෙන් තහනම් බවත් මෙවැනි වැඩුණු උකුස්සන්ට කිලෝ 15 පමණ බරක් ඕනෑම තැනකට රැගෙන යාමේ හැකියාව මෙන්ම එලෙස පුහුණුකර හැකි පක්ෂීයෙකු බවද තම බාරයට ගත් උකුස්සා පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි පියවර ගන්නා බවද බත්තරමුල්ල වනජීවී හදිසි වැටලීම් ඒකකය පැවසීය.

SendShareShare
Previous Post

කුඩු-පාතාලය කුඩු කරන බව ගෝඨා කැලණියේදී කියයි

Next Post

‘ෂර්‌ලොක් හෝම්ස්’ අත්අඩංගුවට

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.