කැබිනට් මණ්ඩල රැස්වීම අද දිනයේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ADVERTISEMENT
ඒ අනුව කැබිනට් ඇමැතිවරු සියල්ල මේ වනවිට මහනුවරට ගොස් ඇති බව දැනගන්නට ඇත.
දළදා පෙරහරට සහභාගී වීමටද ආරාධනා ලැබ තිබූ බැවින් කැබිනට් ඇමැතිවරු පවුල් පිටින් මහනුවරට ගොස් ඇති බවද වාර්තා වේ.