“ශ්‍රී ලාංකික පුරවැසියන් කිසිදු බාධාවකින් තොරව ඡන්ද බලය ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන බවට සහතික වන ලෙස රජය දිරිමත් කරන ලෙස දැනුම් දෙමින් මෙරට සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් රැසක් ඒකාබද්ධ නිවේදයක් නිකුත් කරමින්
ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කොට ඇත.
එම නිවේදනයේ පහත සදහන් ඉල්ලීම් ඇතුළත්ය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කර ඇති නීත්‍යානුකූලව සහ ව්‍යවස්ථාපිතව වලංගු පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් වන ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් වළකින ලෙස අපි ජනාධිපතිවරයාට සහ රජයට බලකර සිටිමු.
අනවශ්‍ය සහ සදාචාර විරෝධී බලපෑම්වලට යටත්ව නීති විරෝධී ක්‍රියාවලට ඉඩ නොදී නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ව්‍යවස්ථාපිත වගකීම ඉටු කරන ලෙස රාජ්‍ය සේවයේ සියලුම සාමාජිකයින්ට අපි මතක් කරමු.
ශ්‍රී ලාංකීය පුරවැසියන් කිසිදු බාධාවකින් තොරව ඡන්ද බලය ලබා ගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන බවට සහතික වීමට රජය දිරිමත් කරන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු. එවැනි පියවරයන් ශ්‍රී ලාංකිකයන්ගේ නීතියේ ආධිපත්‍යය සහ මූලික නිදහස ශක්තිමත් කිරීමේ මුලපිරීම් සමඟ අනුපිළිවෙලට ගත යුතුය.
ඡන්ද බලය සඳහා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වෛරී අයිතිය ගැන අවදියෙන් සිටින ලෙස අපි ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු. මූලික අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය අඩපණ කිරීමට දරන ඕනෑම උත්සාහයක් පුරවැසියන් විසින් ශක්තිමත්ව සහ සාමකාමීව අභියෝග කළ යුතුය.
ඊට අස්සන් තබා ඇති සිවිල් ක්‍රියාකාරිකයන් පහත දැක්වේ.
1. A.M.Faaiz
2. Aruna Shantha Nonis
3. Austin Fernando
4. Bernard Edirisinghe
5. Bhavani Fonseka
6. Brito Fernando
7. C.Ranitha Gnanarajah, Attorney-At-Law
8. Deekshya Illangasinghe
9. Deepanjalie Abeywardana
10. Divya Mascranghe
11. Dr Maduranga Kalugampitiya
12. Dr Rajan Rajasingham
13. Dr Ramesh Ramaswamy
14. Dr Sudesh Mantilleke
15. Dr Vasanthi Thevanesam
16. Dr. Devanesan Nesaih
17. Dr. Farzana Haniffa
18. Dr. Jayampathy Wickramaratne
19. Dr. Kalana Senaratne
20. Dr. Mario Gomez
21. Dr. Nimal Chandrasena
22. Dr. Paikiasothy Saravanamuttu
23. Dr. Rajni Gamage
24. Dr. Ram Manikkalingam
25. Dr. Sonali Deraniyagala
26. Dr. Vinya Ariyaratne
27. Dr. Visakesa Chandrasekaram
28. Evan Ekanayake
29. Fr. Jeewantha Peiris
30. Gamini Viyangoda
31. Herman Kumara
32. Ivan Dassanayake
33. Jayanthi Kuru-Utumpala
34. Jehan Perera
35. Joe William
36. Jude Fernando
37. Kusum Wijetilleke
38. Lionel Bopoge
39. M.A Sumanthiran PC
40. Manjula Gajanayake
41. Minoli de Soysa
42. Mirak Raheem
43. Nandasiri Jasenthuliyana
44. Nethmini Medawala
45. Nuwan Bopage
46. Palitha Pelpola
47. Prabodha Rathnayaka
48. Priyankara Costa
49. Prof Amal Kumarage
50. Prof Priyan Dias
51. Prof. Arjuna Parakrama, University of Peradeniya
52. Prof. Deepika Udagama
53. Prof. Gamini Keerawella
54. Prof. Jayadeva Uyangoda
55. Prof. Neil DeVotta
56. Prof. Nirmal Dewasiri
57. Prof. Sasanka Perera
58. Prof. Tudor Silva
59. Prof. Vasuki Nesaih
60. Radhika Coomaraswamy
61. Rajan Hoole
62. Ramona Miranda
63. Renuka Senanayake
64. Rohana Hettiarchchi
65. Rosanna Flamer-Caldera
66. Roshan Mendis
67. Ruki Fernando
68. Ruvini Perera
69. Sarah Arumugam, Attorney-At-Law
70. Sarala Emmanuel
71. Savithri Thevanesam
72. Shanakiyan Rasamanickam
73. Shanthi Dias
74. Shechem Sumanthiran
75. Shreen Saroor
76. Stanislaus Celestine
77. Thangamuthu Jayasingam
78. Timaandra Wijesuriya
79. V.Thirukumaran
80. V.S.S Thananchayan
81. Vijula Arulananthan