ජනාධිපති විමර්ශන කොමිසම් හරහා විපක්ෂයේ දේශපාලන නායකයන් දඩයම් කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවත්, ඊට එරෙහිව නොබියව සටන් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ අද (18) කොළඹදී පැවැති විරෝධතා ව්‍යාපාරයකට එක්වෙමිනි.
‘කැතයි-ලැජ්ජයි-නින්දිතයි- කැකිල්ලේ කොමිසම් විගඩමට එරෙහි විරෝධතා රැලිය’ ලෙස මෙය නම් කොට තිබිණ.













