රටේ සිදුවන වන විනාශයන් පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා කොළඹ පැවැති විරෝධතාවයේදී දැඩි කතාවක් සිදු කළේය.
එහිදී විද්‍යාරත්න මහතා පෙන්වා දුන්නේ සිංහරාජ වන විනාශය පිළිබදව පෙන්වා දීම හේතුවෙන් දැන් එම දැරිය පසුපස සෞභාග්‍යය පන්නමින් සිටින බවකි.
‘කාපු කිරිබත් වහ වෙලා! රතිඤ්ඤා පුස් වෙඩි වෙලා!! ගහපු බෙරේ පලු ගැලවිලා!!! රටම දැන් කොර වෙලා!!!! යනුවෙන්ද එහිදී ඒ මහතා කියා සිටියේය.









