ADVERTISEMENT
අම්බලන්ගොඩ රන්දොඹේ නිවාඩු නිකේතනයක කාන්තාවක් සමග ලැගුම් ගෙන සිටි බලපිටිය මූලික රෝහලේ සේව්කයෙකු අද (31) පස්වරුවේදී අභිරහස් අයුරින් එහි කාමරයක් තුළ මියගොස් සිටියදී සොයා ගත්බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.