අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මේ වනවි සිටින්නේ වතිකානුවට ගොස්ය.
ඒ, පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්ත්වය පිළිබදව පාප්වහන්සේ දැනුවත් කිරීම සදහාය.
ඒ අතරවාරයේ ඉතාලියේ නව තානාපතිවරයා වශයෙන් වැඩ බාරගත් ජගත් වැල්ලවත්ත මහතා ඉතාලි ජනාධිපති සර්ගියෝ මැකරෙල්ලා මහතා වෙත අක්තපත්‍ර බාරදීමට පියවර ගත්තේය.
ඒ ඉකුත් 18 වැනි දිනය.













