අධිකරණ නියෝගයකට අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දිව්රුම් දීම සම්බන්ධයෙන් විපක්ෂය අද (08) පාර්ලිමේන්තුවේ පළමු වතාවට විරෝධය පළ කිරීමට පියවර ගත්තේය.
එහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු සාටක පැළද විරෝධය පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.
මෙම අවස්ථාවේදී සිරගත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ සරත් ෆොන්සේකා මහතා මෙම සිදුවීම දැඩිව විවේචනය කරනු දැකගන්නට ලැබිණ.