ඇමැතිකම්වලට පෙරේතකමේ කවුරුන් හෝ ආණ්ඩුවට යනවා නම් එවැනි පිරිස්වලින් පක්ෂයට වැඩක් නැති බව හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එවැනි පිරිස් සම්බන්ධයෙන් වහාම තීන්දුවක් ගත යුතු බවත්, ජනවරමකින් ආණ්ඩු හදා මිස සජබය ඇමැතිකම් නොලන්නා බවත්ය.










