• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කමිටු 2ක විමර්ශන වාර්තා තවම ඉදිරිපත් කර නෑ! ඔක්කොම එකතු වෙලා සාක්කි හංගන්න හදනවා! උණට බෙහෙත් ගන්න ගිය 8 හැවිරිදි දැරියගේ අතක් කපා දැමූ සිද්ධියේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්! Sri Lanka Latest News

October 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
උණට බෙහෙත් ගන්න ගිහින් මැණික් කටුව ළඟින් අතක් නැති කරගත් යාපනයේ පුංචි දියණිය වෛශාලී පළමු වතාවට පාසලට යයි! ගුරුවරුන් යහළුවන් දැරිය වටකරගෙන කඳුළු සලයි! මල් කළඹක් අතට දී ඉහළින්ම පිළිගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනක වාර්තා වූ, උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් වූ අට හැවිරිදි දැරියකගේ අතක් කපා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තුන් දෙනා වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කරන්නැයි දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඊයේ (11) යාපනය මහේත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.Sri Lanka Latest News

එහි දී අදාළ නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබුණේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක විසින් ම ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කොට නොමැත්තේ සිද්ධියට සම්බන්ධ සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට බවට විශාල සැකයක් පවතින නිසා බවයි.

එහෙයින් ඔවුන් ව පොලීස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වනු ඇතැයි පවසන නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි.

යාපනය රෝහලේ පාලන අධිකාරිය මෙන් ම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් මෙම සිද්ධිය යටපත් කොට සිද්ධියට සම්බන්ධ පිරිස බේරා ගැනීමට කටයුතු කරගෙන යන බවට සාක්කි විශාල ප්‍රමාණයක් ඇති බවද නීතිඥවරු අධිකරණය හමුවේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් දැරිය වාට්ටුවට ඇතුළත් කළ අවස්ථාවේ දී ප්‍රධාන හෙදිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඊට පිළිතුරු ලබා දෙමින් සිටි බවට, ඇසින් දුටු සාක්කි කමිටුව වෙත ලැබී ඇති නිසා යාපනය ශීක්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු පිරිසට ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කලත් දැරියට වූ අසාධාරණය සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නොමැති බවයි නීතිඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ.

මේ නිසා එම වාට්ටුව බාරව සිටි වෛද්‍යවරිය හෙදිය හා පිරිමි හෙද නිලධාරියා වහාම අත් අඩංගුවට ගත යුතු බවද නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.

SendShareShare
Previous Post

අලි විනාශයක් I Sri Lanka Latest News

Next Post

කරන්දෙණිය ආමි කෑම්ප් එකෙන් අතුරුදන් වූ T 56 හමුදා සෙබළකුගේ ගෙදරින් මතුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.