• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කතාකිරීමේ නිදහස ඉල්ලා සජබය නිදහස් චතුරශ්‍රයට

January 13, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
කතාකිරීමේ නිදහස ඉල්ලා සජබය නිදහස් චතුරශ්‍රයට
Share on WhatsAppShare on Facebook

භාෂණයේ නිදහස වෙනුවෙන් සාමකාමී උද්ඝෝෂණයක් සමගි ජන බලවේගය විසින් නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේ (13) අද දින පැවැත්විය.

ජනාධිපතිවරයා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නම සදහන් කරමින් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශ එක්තරා ආකාරයකින් භාෂණයේ නිදහස අහිමි කරීමක් බව එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී මෙසේ අදහස් දැක්විය .

ශ්‍රී ලාංකාව ස්වරී ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ජන සමාජයේ වාද විවාද, විවිධ අදහස් තිබිය හැකියි.ඒත් සියළුම පුරවැසියන්ට භාෂණයේ අයිතිය, මත ඉදිරිපත් කිරීමේ අයිතිය, අදහස් දැක්වීමේ අයිතිය තියෙනවා. එය මහජන නියෝජිතයන්ට පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් සිදුකර හැකියි. කෙතරම් බලවතෙකුට උනත් එය කෙලෙසන්නට බැහැ.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ස්වකීය අදහස් ඕනෑම ආකාරයකට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. එසේ කළාම කව්රු හෝ එයට තර්ජන ගර්ජන එනවානම් එය තරයේ හෙලා දකිනවා. පුරවැසියෙකුගේ කථා කිරීමේ අයිතිය නැතිවෙනවානම් සමගි ජන බලවේග අපි ඊට එරෙහිව සටන් කරනවා. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට කළ තර්ජනය නිසා එතුමාගේ ආරක්ෂාව ගැන ගැටලු මතුවෙනවා. මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට අපි පක්ෂයක් විදියට, බලවේගයක් විදියට එකට හිටගන්නවා. ඒ විතරක් නොව, සමගි ජන බලවේගය සහෝදරත්වයෙන් එකමුතුව පෙනී සිටිනවා .

හරීන් ප්‍රනාන්දු යනු දීප්තිමත් අනාගතයක් ඇති ප්‍රගතිශීලී නායකයෙක්. දැක්මක් ඇති මන්ත්‍රීවරයෙක්. එතුමාගේ ජීවිතයට යම් හානියක් සිදුවුනොත් රජය වග කිය යුතුයි .ආණ්ඩුවේ යම්යම් මන්ත්‍රීවරුන් එයට විහිළු සහගත ආකාරයට ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඒ අයගේ ආරක්ෂාව වැඩි ඇති. ඕනම චෝදනාවක් විද දරාගැනීමේ ශක්තියක් නායකයෙකු තුල තිබිය යුතුයි. භාෂණයේ නිදහස කෙලෙසන්නට කිසිම ආකාරයට ඉඩ ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් පක්ෂයක් විදියට අපි නිරන්තරයෙන් කැප වෙනවා.

ඒ වගේම, මානවහිතවාදී රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා ගැනත් කියන්න ඕන. සමහරු එතුමට අපේක්ෂත්වය නොදෙන මොහොතක මම එය ලබාදුන්නා. එතුමාට ආපු සෑම අභියෝගයකදීන අපි එතුමා වෙනුවෙන් පෙනී සිටියා. මොන ආකාරයටත් අධිකරණ තීන්දු ගැන පිට කතා නොකර යුතුයි .

ඔහුගේ මන්ත්‍රීධූරය ආරක්ෂා කිරීමට අපි නීති මාර්ගයෙන් කටයුතු කරනවා. රන්ජන් රාමනායක යනු ජනතාව ආදරය කරන මානව හිතවාදී අයෙක්.

SendShareShare
Previous Post

ලංකාවේ කොරෝනා ලක්ෂ භාගයක්

Next Post

ෆේස්බුක් එකේ ‘ජාතිවාදී කමෙන්ට්ස්’ දැමූ අයකු CIDයෙන් අල්ලයි

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.