සමගි ජන බලවේගයේ හදිසි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ රාත්‍රියේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
එහිදී සජබය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබදවද සාකච්ඡා වී තිබිණ.
මේ ඒ සම්බන්ධයෙන් රැස්වීම අවසානයේදී සජබ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයන්ය.










