ADVERTISEMENT
තමන් අත්අඩංගුවේ සිටියදී පොලිසියේ ඉහළ නිලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අද දිනයේදී අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කිරීමට පියවර ගත්තේය.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනයක්ද මුදලිගේ සිදුකළේය.