• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට පාර්ලිමේන්තුවේ ජනාධිපති‌ගේ රාජාසන කතාව වර්ජනය කරපු සජිත් ඒ වෙලාවටම තෙල්දෙණියේ ඉඳන් විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානමින්!

February 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දෙහිවලට ආපු සජිත් රනිල්ට ආමන්ත්‍රණය කරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවට සමගාමීව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ‌මහනුවර තෙල්දෙණියේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

ඒ අනුව හෙට පෙරවරු 10ට විපක්ෂනායකවරයා තෙල්දෙණියේදී මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

හෙට දිනයේ ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් රාජාසන කතාව සිදු කිරීමට නියමිතව ඇතත් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය ඇතුලු පාර්ශව ගණනාවක්ම එය වර්ජනය කිරීමට පියවර ගන්නා බව මේ වනවිටත් ප්‍රකාශයට පත් කොට තිබේ.

ඒ අනුව

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඩලස් අලහප්පෙරුම-ජී.එල්.පීරිස්-විමල් වීරවංශ පාර්ශවය-විමල් වීරවංශ-උදය ගම්මන්පිල-වාසුදේව නානායක්කාර පාර්ශ්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාගේ රාජසන කතාව වර්ජනය කිරීමට නියමිතය.

මීට අමතරව ‌ගජේන්ද්‍ර කුමාර් ‌පොන්නම්බලම් මහතාද හෙට රැස්වීමට සහභාගී වන්නේ නැත.

නමුත් ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වීමේ අවස්ථාවට ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය මෙන්ම රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම් යන මහත්වරුන් නියෝජනය කරන පක්ෂ සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

SendShareShare
Previous Post

එළියට ආපු වසන්ත මුදලිගේ අද ආයෙත් පොලිසියට! VIDEO

Next Post

පොහොට්ටු පක්ෂයට කියන්නේ අවුලවා ගන්න එපා අපිව! 13ට එරෙහිව වහාම නැගිටින්න! හොඳයි බලමුකෝ ක්‍රියාත්මක කරලා! ඇල්ලේ ගුණවංශ හිමි කරළියට එයි! VIDEO

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.