ස්වර්ණමහල් ජුවලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ ව මාර්තු 30 වනදා දක්වා කොටුව මහෙස්ත්‍රාත් කළ නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම පිරිස ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන් ව අත්අඩංගුවට ගත්තේය.










