එදා ජවිපෙ රටේ දේපොළ විනාශ කරමින් කටයුතු කළ බවත්, පළමුව ඒ දේපොළ විනාශයේ වන්දිය රටට ගෙවන ලෙසත් නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
රැස්වීමකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ අවශ්‍ය නම් උගන්ඩාවේ රාජපක්ෂවරුන් සගවා ඇතැයි කියන ධනයද රටට ගෙන එන ලෙසය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.