දිනෙන් දින ඉහළ යන විදුලි ගාස්තුවලට එරේහිව උතුරු කොළඹ ආසනයේ සංවිධායක සී.වයි.පී. රාම් විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා ව්‍යාපාරය ඊයේ රාත්‍රියේ පැවැත්විණ.Sri Lanka Latest News
මෙම විරෝධතාව කොටහේන හංදියේදි පැවැති අතර ඊට විශාල පිරිසක් එක්ව සිටි ආකාරයක්ද දැකගන්නට ලැබිණ.