කොළඹ දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ ඊයේ (13) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 655 දෙනා අතරින් ය.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 75 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ද ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරට අයත්ය.










