• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලපු සල්ලි ‌ලැබුණෙත් නෑ..! තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න පටන් ගත්තෙත් නෑ..! යවපු ලියුමට උත්තරත් නෑ..! සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකාත් නෑ..! මුද්‍රණාලය ඔක්කොටම නෑ.. නෑ.. නෑ.. නෑ.. කියයි!

March 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මැතිවරණ කොමිසමේ සාකච්ඡාව අවසන්! මුද්‍රණාලයාධිපතිනිය එළියට ඇවිත් කියපු කතාව මෙන්න! VIDEO
Share on WhatsAppShare on Facebook

මෙතෙක් මුදල් නොලැබීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ නොකළ බව, රජයේ මුද්‍රණාලය පවසයි.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, හත් ලක්ෂයකට ආසන්න තැපැල් ඡන්ද පත්‍රිකා අතරින් සියයට 75 ක් පමණක් මුද්‍රණය කර ඇති බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් නිසි පරිදි ලබා දෙන්නැයි ඉල්ලා මුදල් අමාත්‍යංශය වෙත යොමු කළ ලිපියට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද, රජයේ මුද්‍රණාලය සඳහන් කළේ ය.

මුද්‍රණාලය පැවසූවේ, අදාළ  මුදල නිසි පරිදි නොලැබෙන්නේ නම්, ලබන 20 වැනිදාට පෙර ජන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාර දිය නොහැකි වනු ඇති බවයි.

නිසි පරිදි මුදල් ලැබෙන්නේ නම් දින 30ක් ඇතුලත සම්පූර්ණ  ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ලබා දිය හැකි බව රජයේ මුද්‍රණාලය වැඩිදුරටත් සඳහන් කළේ ය.

දින තුනකට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කිරීමේ දිනය නිශ්චිතව සඳහන් කරන්නේ නම් පමණක් ආරක්ෂාව ලබා දිය හැකි බව, මුද්‍රණාලය යොමු කළ  ලිපියට ප්‍රතිචාර දක්වමින් පොලීසිය සඳහන් කර ඇත.

රජයේ මුද්‍රණාලය සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුලු සියලු කටයුතු සඳහා රුපියල් මිලියන 533 ක් අවශ්‍ය බවයි.

අදාළ මුදලින් මෙතෙක් ලබා දී  ඇත්තේ රුපියල් මිලියන 40 ක් පමණයි.

SendShareShare
Previous Post

ජිනීවාවලින් රතු එළි නිකුත් වෙයි! විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කරන්න! ප්‍රචණ්ඩව හැසිරෙන නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගන්න! මැතිවරණ පැවැත්වීමත් වැදගත්! කැනඩාව-මලාවි- මොන්ටිනිග්‍රෝ-උතුරු මැසිඩෝනියාව-එක්සත් රාජධානිය-ඇමරිකා එක්සත් ජනපදය ඒකාබද්ධව දැනුම් දෙයි!

Next Post

ඉන්දියාව ණයට දීපු ඩොලර් බිලියනයෙන් ඩොලර් මිලියන 10ක් පාසල් පෙළපොත් මුද්‍රණයට වියදම් කරයි!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.