ඉරානය ඊශ්‍රයාලය වෙත ප්‍රතිප්‍රහාර ආරම්භ කරයි. Sri Lanka Latest News
කලාපීය මිලටරි අර්බුධය උත්සන්න වෙමින් පවතින අතරතුර, උතුරු ඊශ්‍රායලයේ ගලීල ප්‍රදේශයට ඉරාන මිසයිලයක් ගැටී ඇති බව වාර්තා වේ.
ඊශ්‍රායල බලධාරීන් හානි සහ ජීවිත හානි තක්සේරු කරමින් සිටී.
ගුවන් ආරක්ෂක පද්ධති දැඩි සීරුවෙන් තබා ඇති බව වාර්තා වේ.










