• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්ධන මිල සූත්‍රය! මුදල් අමාත්‍යංශයෙන් කොළ එළිය! ගම්මන්පිලගෙන් රතු එළිය!

November 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් මිලට විරෝධය පා අද සජබෙන් කවුරුවත්ම නොකරපු අමුතුම විරෝධතාවක්!
Share on WhatsAppShare on Facebook

රජය අනුමැතිය ලබා දෙන්නේ නම් ඉන්ධන සඳහා මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් වෙත ආපසු යාමට මුදල් අමාත්‍යාංශයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව වාර්තා වේ.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේ රජය අනුමැතිය ලබා දෙන්නේ නම් දැනට පවතින ගැටලුව අවම කිරීම සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, ඔහු පවසන පරිදි මේ සම්බන්ධයෙන් නිල වශයෙන් මෙතෙක් සාකච්ඡා කර නොමැත.

“මෙය රජය විසින් ගත යුතු තීරණයක්; ඔවුන් එසේ කරන්නේ නම්, අපි ක්‍රියාත්මක කරන්න සූදානම්. නමුත් මේ වන විට කිසිදු සාකච්ඡාවක් පවත්වා නැහැ,” යැයි ආටිගල පැවසීය.

එසේ වුවද, ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිළිබඳ තොරතුරු හෙළි කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය සතියේ අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරනවාට වඩා ඉන්ධන ස්ථායීකරණ අරමුදලක් ශ්‍රී ලංකාව වැනි රටකට වඩා සුදුසු බවත්, එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) අනුගමනය කිරීමට සුදුසු විකල්පයක් බවත්ය.

SendShareShare
Previous Post

අරුන් සිද්ධාර්තන් ඉල්ලන් කෑවද කියලත් හිතෙනවා! ලොකුකම් පෙන්නන්න ගිහින් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට!

Next Post

පවුලේ එකා වුණත් හොරා කෑවා නම් හොරාම තමයි! ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්න! අපිට සිවුරක් ඇඳන් පාරේ යන්න බැරි වෙනවා! (VIDEO)

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

වීවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කොට ඇති සටනට සහාය පළකිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත....

Read more
රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.