• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති හරීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩෙත් කරන්න ගිහින් හතර වටෙන්ම ප්‍රහාර! හරීන් දැමූ කොරෝනා නීතිය හරීන්ම රිවස් කරගනී! සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියත් ගහයි! සෞඛ්‍ය අධ්‍යක්ෂ අසේලත් විරුද්ධ වෙයි! සංචාරකයො අරන් එන උදයංගත් පහර දෙයි!

January 15, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
ගෝඨා ගෝ හෝම් කිව්වාම තේරෙන්නෙ නැත්නම් අපි එයාව එළවලයි පස්ස බලන්නේ! හෙට පාරට බහිනවා කොළඹදි බලා ගම්මු! හරීන් ‌ගේමට බහී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොවිඩ් 19 එන්නත් ලබා නොගත් සංචාරකයන් සදහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැති ලබා ඇති පරීක්ෂණාගාරයකින් පැය 72 පෙර නිකුත්කරන ලද PCR පරීක්ෂණ වාර්ථාව, ශ්‍රී ලංකාව තුල දී අනිවාර්ය කිරීමට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගෙන තිබූ තීන්දුව ජනවාරි 20 වැනිදා තෙක් කල් දමන  බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

 සෞඛ්‍ය අංශය ඇතුළු අදාළ බලධාරීන් සමඟ කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා  රැස්වීමක් ලබන 17 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති  බවත් ඉන් පසුව රෙගුලාසි පැනවීම පිළිබඳ  සවිස්තරාත්මක මාර්ගෝපදේශයක් නිකුත් කරන බවත් එම  නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයට පටහැනිව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ තත්ත්වය නොවෙනස්ව පවතින බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ තත්‍ය කාලීන සාකච්ඡාවක යෙදී සිටින බවත් ශ්‍රී ලංකාවේ Covid-19 සම්බන්ධ ඕනෑම ප්‍රකාශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ඇති බවත් ඔහු Twitter සටහනක් තබමින් කියා සිටියේය.

එමෙන්ම කොවිඩ් -19 රෝගය හා සම්බන්ධව දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 6 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛය තවදුරටත් වලංගු බවත් සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර පී.සී.ආර්  පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් පනවා නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා නොමැති කිසිදු ක්‍රමවේදයක් වලංගු නොවන  බව ද ඔහු සඳහන් කර තිබේ.

“ඉදිරියේ දී ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ට PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් හෝ රැපිඩ් ඇන්ටිජන් කිරීමට අවශ්‍ය නම් අපි විද්වත් කමිටුවේ නිර්දේශ මත හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එය දැනුම්දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වනවිට අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදියට අපි ලංකාවට එන කිසිදු සංචාරකයෙක් ට එන්නත්කරණය කරගෙන තිබුණත්, එන්නත්කරණය සිදුකර නොතිබුණත් පැය 72කට කලින් PCR පරීක්ෂණය හෝ පැය 48කට පෙර ඇන්ටිජන් පරීක්ෂණය හෝ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් පනවලා නෑ. අපි කලිනුත් කිව්ව විදියට යම් කෙනෙක්ට උණ, හෙම්බිරිසාව, කැස්ස තියෙනවා නම් ලංකාව තුළ දී මුව ආවරණයක් පැලඳගෙන ඉන්න එක වඩාත් සුදුසුයි. එන්නත්කරණය කරලා නැත්නම් ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහින් එන්නත් ලබාගන්න පුළුවන්.”

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයාංග වීරතුංග මහතා විසින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා,                                                

සංචාරක හා ඉඩම් අමාත්‍ය,                                                                         
සංචාරක අමාත්‍යාංශය
නො: 80, ගාලුපාර, කොළඹ 03.

ගරු ඇමතිතුමා

කොවිඩ් 19 එන්නත් ලබා නොගත් රුසියානු සංචාරකයන් සදහා පැය 72 පෙර නිකුත්කරන ලද PCR පරීක්ෂණය වාර්ථාව අනිවාර්ය නොකිරීම:

යුක්රේනියා – රුසියානු යුද්ධය මත ලෝකයේ බොහෝ රටවල රුසියානු සංචාරකයන්ට සංචාරය කිරීම සිමාකර ඇති වකවානුවක, Aeroflot ගුවන් සමාගම මොස්කව් සිට ඔක්තෝබර් 10දා නැවතත් ලංකාවට පැමිණියේය. එසේම AZUR Air නොවැම්බර් 03 දා සිට මොස්කව්, ශාන්ත පීටර්ස්බර්ග්, නොවොසිබිර්ස්ක් සහ ක්‍රස්නොයාර්ස්ක් යන නගර සිට සතියකට ගුවන්ගමන් 5 කින් රුසියානු සංචාරකයන් ඉතා සාර්ථක රැගෙන එන බව සදහන් කළ යුතුයි.

ඊට අමතරව 2022 දෙසැම්බර් 29 සිට Red Wings ගුවන්යානා සතියකට ගුවන්ගමන් 2 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණෙන අතර එය පෙබරවාරි සිට සතියකට ගමන් වාර 3 ක් දක්වා වැඩිකර, මත්තලට සතියකට සංචාරකයන් 1236 ක් රැගෙන ඒමට අදාළව කටයුතු අවසන්ව කර ඇත. ඒ අනුව මාසිකව රුසියාවේ සිට ඍජු ගුවන්යානා 45 කින් රුසියානුවන් 15,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණීමට නියමිතය.

එදා යහපාලන රජය මත්තල වී ගබඩාවක් ලෙස විනාශ කල අයුරින්, මෙදා රුසියානු සංචාරකයන්ගේ පැමිණීම නතර නොකර ලෙස ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේම, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම හරහා අප රටට ලැබෙන විදේශ විනිමය රැකගැනීමට සංචාරක අමත්‍යාංශයේ සහයෝගය නිරතුරුව අප බලාපොරොත්තු වෙමු.

එවැනි වාතාවරණයක ඔබ අමාත්‍යාංශය විසින් ඊයේ දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි, “එන්නත් නොකළ සංචාරකයින් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට” නව කොවිඩ් රෙගුලාසි නිකුත්කිරීම පිළිබඳ කනස්සල්ලට පත් වන්නෙමු. ඒ මක්නිසාද, තුර්කි රාජ්‍ය, ඊජිප්තුව, මාලදිවයින, තායිලන්තය වැනි සංචාරකයන් අතර ප්‍රසිද්ධ බහුතරයක් රටවල් එසේ සිදු නොකරන බැවිණි.

මෙහිදී, රුසියානු සමුහාණ්ඩුවේ සිට Aeroflot, AZUR Air සහ Red Wings යන ඍජුව ගුවන්යානා හරහා කටුනායක සහ මත්තල ගුවන්තොටුපලට පැමිණෙන “කොවිඩ් 19 එන්නත් ලබා නොගත් සංචාරකයන් සදහා එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැති ලබා ඇති පරීක්ෂණාගාරයකින් පැය 72 පෙර නිකුත්කරන ලද PCR පරීක්ෂණය වාර්ථාව, ශ්‍රී ලංකාව තුල දී අනිවාර්ය නොකිරීම” ට, අදාළ උපදෙස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් හරහා ලබාදෙන ලෙස සංචාරක අමාත්‍යවරයා ගෙන් ඉතා ගෞරවයෙන් නැවතත් ඉල්ලා සිටිමි.

ස්තුතියි!

උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති

SendShareShare
Previous Post

දුෂ්කර පාසල්වලට බස් දෙන එකට උපහාස කරන දේශපාලකයන්ගේ දූ දරුවන් ඉගෙනගන්නේ පිටරටවල සුපිරි පාසල්වල! මට ජාතිය ආගම කුලමල පන්තිය වැඩක් නෑ! මේක රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්! කොහොමහරි මම ආධාර හොයාගෙන පාසල් 10155ම දියුණු කරනවා! 70 වැනි බස් රථය තණමල්විලට අරන් යමින් සජිත් කියයි! VIDEO & PHOTOS

Next Post

ආණ්ඩුව ගෝඨාට සපෝට් එකක් දෙයි! පඩියත් ආණ්ඩුවෙන්ම ගෙවන්න ලෑස්ති වෙයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.