මේ ආකාරයට ඇමැතිකම් හිගාකනවාට වඩා රාජිත සේනාරත්න මහතා ගෙදර සිටියා නම් නම්බු බව සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කරන රාජිත සේනාරත්න මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවකි.










