ඇප මුදල් භාරනොගන්නැයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛණයෙන් තමන් ඇතුළු අපේක්ෂකයින්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට නිගමනය කරන්නැයි ඉල්ලා කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න මහතාට එරෙහිව ගොනුවූ පළමු පෙස්සම මෙය වේ.