ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පාර්ලිමේන්තු ලේකම් මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා විසින් සුරතල් සුනඛයකු හට ලිංගික අපචාර කිරීමේ සිද්ධියට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
ඊට අදාළ ඡායාරූප මාධ්‍ය වෙත හෙළිදරව් කරමින් සිදුවීම රටට හෙළිකළේද හිරුණිකා විසිනි.