ජනාධිපති ධූරයට පත්ව මාස 7ක් ඇතුළත දෙවතාවක්ම වාරාවසාන කිරීම හරහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දුර්වල කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
ADVERTISEMENT
නමුත් ජනාධිපතිවරයා පැමිණියේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බව කියමින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.