හොරොව්පතාන සජබ ආසන සංවිධායක සාගර අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කහටගස්දිගිලිය නගරයේදී ආර්ථික ඝාතකයින්ගේ ප්‍රජා අයිතිය අහොසි කිරීමේ මහජන පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනක් පැවැත්විණ.Sri Lanka Latest News
ඊට විශාල පිරිසක් අත්සන් තබන ආකාරයක් දැකගන්නට ලැබිණ.












