• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හරි කැබිනට් මණ්ඩලය හරි බලාපොරොත්තු වෙන දේ අපට වැදගත් නෑ! අපිට වැදගත් විදුලිබල පනත! කැබිනට් එක පෙබරවාරි 15ට කලින් ලයිට් බිල වැඩි කර කිව්වත් ඒක කරන්න බෑ! ‌කොමිසම අදත් තදින් සිටී!

January 10, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ලයිට් කපන්නේ නෑ කියලා කංචන කියන කතාව වැඩිය ගණන් ගන්න එපා!
Share on WhatsAppShare on Facebook

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය සඳහා සාමාන්‍යයෙන් දින 45 ත් 50 ත් අතර කාලයක් ගතවන බවත් කැබිනට් යෝජනාවට අනුව පෙබරවාරි මස 15 වැනිදාට පෙර කළ එය කළ නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩල ඉදිරිපත් කළ යෝජනාව සහ ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිසම අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර කිසියම් සංශෝධනයක් වියයුතු නම් කරන බව කී රත්නායක මහතා එම ක්‍රමවේදයට අනුව කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

අන්තර්කාලීන පියවරක් වශයෙන් මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාත්මක වන ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද අන්තර්කාලීන සහ අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපාදන පනතේ නොමැති නිසා එවැන්නක් කළ නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩුව බලාපොරොත්තු වන දේ කොමිසමට වැඳගත් නොවන නිසා විදුලිබල පනතට අනුව කටයුතු කරන බවත්ය

SendShareShare
Previous Post

දෙක තුනයි වැදුණෙ! ඇප බාර ගන්න එපා කියලා හපුහින්න උදේ ගහපු ලියුම හපුහින්නම හවස ආපසු කැඳවලා!

Next Post

ඇප පිට ‘බඩ්ඩ’ එනු දුටු හැටි කුමක් වැනී! සක බඹරයක් නූලෙන් ගිලිහුණා වැනී…! එනවා පේනවා මුදලිගේ යනවා පේනවා…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper