• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව සාර්ථකයි: රනිල්ගෙන් රාජපක්ෂලාට ලකුණු 100ක්

April 15, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුව සාර්ථකයි: රනිල්ගෙන් රාජපක්ෂලාට ලකුණු 100ක්
Share on WhatsAppShare on Facebook

කොරෝනා වයිරසය මැඩපැවැත්වීමේදී වත්මන් රජය සෞඛ්‍ය සේවය, ආරක්ෂක අංශ හා පොලිසිය එක්ව ‌ගෙනගිය වැඩපිළිවෙල ඉතා සාර්ථක බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ WION මාධ්‍ය ආයතනය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ ‌කොට තිබේ.

රටේ පවතින ඇඳිරි නීති තත්වයට ජනතාව සහයෝගය දක්වමින් කටයුතු කරන හෙයින් ජර්මනිය, දකුණු කොරියාව මෙම වසංගතය පාලනය කිරීමට භාවිතා කළ ක්‍රමය වන දිගින් දිගටම පරික්ෂා කටයුතු කිරීම අප රට තුළද ක්‍රියාත්මක කළ යුතු බව ‌පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා රජය විසින් ජනවාරි මාසයේදීම කොරෝනා වයිරසය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ වහාම කොරෝනා පරීක්ෂණ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන උපකරණ, කෘත්‍රිම ස්වසන උපකරණ වැනි දෑ ගෙන්වීමට කටයුතු නොකිරීම අඩුපාඩුවක් බවද කියා සිටියේය.

ලෝකය තුළ පැවති ඕනෑම යුද තත්වයකට වඩා දැන් පවතින තත්වය ඉතාම දරුණු බවත්, ඉන් ලෝක ආර්ථිකයට ඉතාම දරුණු ලෙස පහර වැදී ඇති බවත් එහිදී ‌පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ආර්ථිකය හා ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර ආයතන අනිවාර්යෙන්ම මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවද ‌පෙන්වා දුන්නේය.

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් හෙයින් ඉන් මිදීමට අනිවාර්යයෙන් ගෝලීය නායකත්වයක් අවශ්‍ය බවත් සඳහන් කළ වික්‍රමසිංහ මහතා තවමත් එවැනි නායකත්වයක් ඉදිරිපත් වී නොමැති බවද පැවසීය.

SendShareShare
Previous Post

අප්‍රේල් 25න් පස්සේ ජනාධිපති කරන්න යන ‌දේ ගම්මන්පිල ‌කියයි (VIDEO)

Next Post

රාජපක්ෂ පවුල ‌තෙල් ගෑවේ ‌මෙහෙමයි…(PHOTOS)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.