• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව සමග ඩීල් ගැසූ එජාප කල්ලියට විරුද්ධව සජිත් පිලෙන් විශ්වාසභංගයක්

May 30, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුව සමග ඩීල් ගැසූ එජාප කල්ලියට විරුද්ධව සජිත් පිලෙන් විශ්වාසභංගයක්
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින්ව පාවාදෙමින් සිටින සුළු කල්ලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට  කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තීන්දුකොට තිබේ.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් හැට දෙදෙනාගෙන් ,හතළිහකට ආසන්න බහුතරය විසින් මෙම තීන්දුව ගනු ලැබීය.

කෘත්‍යාධිකාරීයේ බහුතරය නියෝජනය කරමින් පැවැති මේ රැස්වීමේදී ප්‍රධාන තීන්දු දෙකක් ඒකමතිකව සම්මත කරනු ලැබීය.

එයින් පළමු යෝජනාව වූයේ අදාළ කණ්ඩායමට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමයි.

පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය කඩ කිරීම,මහජන නියෝජිතයින් නොමග යැවීම,කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් රැවැටීමට ලක් කිරීම සහ නොමග යැවීම, කෘත්‍යාධිකාරී මණ්ඩලය  විසින් අනුමත කරන ලද තීන්දුවලට පිටුපා යමින් කටයුතු කිරීම, ආණ්ඩුව සමග කරන ලද පාවාදීම් හා ගනුදෙනු  ඇතුලු කාරණා කිහිපයක් මුල්කොටගෙන මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.

වර්තමානයේ  එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් 66ක් නියෝජනය කරන අතර එයින් 40කට ආසන්න පිරිසක් සමගි ජනබලවේගය සමග එක්ව සිටිති.

මේ අතර ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 80ක් එක්ව සිටින්නේ සමගි ජන බලවේගය සමග ය .

ඊයේ පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර රැස්වීමේදී ප්‍රධාන තීන්දු දෙකක් ගනු ලැබූ අතර ආණ්ඩුව සමග ගණුදෙනු කරන සියලු දෙනාට විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීමටත් මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමගි කොට එම පක්ෂය කල්ලියක ග්‍රහණයෙන් මුදවා ගැනීමත්,පලාත් පාලන මන්ත්‍රීවරු ඇතුලු සියලු දෙනා වෙනුවෙන් නොමිලේම නීතිමය සහ වෙනත් පහසුකම් සැලසීමටත් තීන්දු කෙරිණි.

SendShareShare
Previous Post

සිනමාවෙන් ජෝඩුවුණු සැබෑ ලොවේ තරු

Next Post

ජ්‍යොතිෂයට කොරෝනා මඟහැරුණාද

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper