රුසියාවේ නිෂ්පාදිත කොරෝන එන්නත වන ස්පුට්නික් V එන්නත ලංකාවට ලබා ගැනීම සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් රුසියානු ‘ගැමලේයා රිසර්ච් ඉන්ස්ටිටියුට්’ ආයතනය සමග සාකච්ජා ආරම්භ කොට ඇත.
එහිදී ලක්ෂ 70ක් එන්නත් ප්‍රමාණයක් ලබා ගැනීම සදහා ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව සිනොවැක් සහ භාරත් බයෝටෙක් එන්නත මිලදී ගැනීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත.