මව්බිම වාර්තා කළ අයුරු!
නෙත් නිව්ස් පුවත වාර්තා කළ ආකාරය!
සී නිව්ස් වාර්තාව!
සී නිව්ස් තවත් වාර්තාවක්!
ලීඩර් වාර්තාව!
ලබන 4 වැනි දින විපක්ෂයේ 40කට ආසන්න ප්‍රමාණයක් ආණ්ඩුවට එක්වන බවට මාධ්‍ය පළ කොට ඇති වාර්තා පිළිබදව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා අදහස් දැක්වීමක් කළා.
ඔහු කියා සිටියේ තම පක්ෂයේ කිසිවකුත් ආණ්ඩුවට එක් නොවන බවකි.
එමෙන්ම ආණ්ඩව ගෙන ඒමට යන ප්‍රතිතස්ත පනත රාජ්‍ය ත්‍රස්තවාදී පනත ලෙස නම් කිරීමටද හෙතෙම කටයුතු කළේය.