ශක්තිමත් රටක් හදන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩව මේ වනවිට රටට බලාපොරොත්තුවක් නැති හෙටක් පමණක් උදා කර දී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
වත්තල පැවැති එම පක්ෂයේ ප්‍රචාරක රැස්වීමකට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේය.










