• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කරන්නෙම පච දේශපාලනය! තවත් මේ පචයට රැවටිල්ලට බොරුවට රැවටෙනවාද? තීන්දුව ඔබ අතේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 15, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩුව කරන්නෙම පච දේශපාලනය! තවත් මේ පචයට රැවටිල්ලට බොරුවට රැවටෙනවාද? තීන්දුව ඔබ අතේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ රජය කියපු දේවල් කරනවාද කියා ගැටලුවක් ඇති බවත් බඩු මිල වැඩි වී ආදායම් මාර්ග අඩු වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී ඇති බවත් අත්‍යාවශ්‍ය ආහාරවලට පවා බදු ගහන විදුලි බිල හා ඉන්ධන මිල පවා අඩු නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දෙනවා කිව්ව ඉන්ධන සහනාධාරය අදටත් නොමැති බවත් ජනතාව ප්‍රශ්න රැසක් මැද සිටින බවත් කුසගින්නේ බඩගින්නෙන් සිටින ලක්ෂ ගණනක් ජනතාව සිටින බවත් මේ වන විට රට අගහිගතාවෙන් පිරී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මීගමුව ආසනයේ, දුන්ගල්පිටියේ කොට්ඨාසයේ පැවැති ජන හමුවකදීය.

මේ වන විට බොරුව රජකරන බවත් ආණ්ඩුව ජනතාව පච කියමින් සිටින බවත් තවමත් එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකය නිසා හානි වු ජනතාවට වන්දි නොගෙවූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විදුලි බිල අඩු කරන්න නම් පුනර්ජනනීය බලශක්තිය වැදගත් බවත් මේ පුනර්ජනනීය බලශක්තියට මුල්තැන දුන්නොත් පාරිභෝගිකයාට අඩු මුදලට විදුලිය දිය හැකි වුවත් අද තාප බලාගාර ඉන්ධන විදුලි මාෆියාවට රජය යට වී ඇති ⁣බවත් ඩොලර්වලට සංතෝසම්වලට රජය යටවී ඉන්ධන විදුලි බලාගාර තාප බලාගාර මාෆියාවට යට වි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය දිනපතාම පච දේශපාලනය සිදු කරන බවත් මේ බොරුවට රැවටිල්ලට පචයට තවදුරටත් රැවටෙනවාද කියා ජනතාව තිරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පිල්ලෙයාන් CID එකේදී හඬා වැටෙයි! සමාජ මාධ්‍යයේ යන සමහර කතා බොරු! කිසිම දෙයක් තාම හෙළිකරලා නෑලු! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු කාලේ පත්තු වූ දෙවැනි වෙඩිල්ල ගම්පහින්! බයික් එකකින් ඇවිත් ලොරියේ හිටපු දෙන්නෙකුට දිගටම තියලා වෙඩික්කරුවන් පනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper