ගංජා නීතිගත කිරීමට කතා කරන්නේ පහත්, යැපුම් සහ මුදුන් මුල් කපා දැමූ පුද්ගලයන් බව දුම්කොළ හා මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ මහතා සදහන් කළේය.
රජයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව කී ඒ මහතා ඊට අත ඔසවන පුද්ගලයන් කව්ද යන්න බලා සිටින බවද කියා සිටියේය.










