ආණ්ඩුවේ ප්‍රබලයෙක් ජනවරමට පටහැනි තීන්දු ගනිමින් සිටින බවත්, ඊට එරෙහිව තමන් ඇතුලු කණ්ඩායමක් ආණ්ඩුව ඇතුළේ සටනක් දියත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ.
මෙම සටන අවසානයේ ආණ්ඩුවෙන් එළියට විසිවුවහොත් වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට බවත්, ජනතාව තමන් ඇතුලු කණ්ඩායම ආරයෙන් පිළිගනු ඇති බවත් ගම්මන්පිල මහතා සදහන් කොට ඇත.










