ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ඉදිරි දිනවලදී ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.
මෙම මන්ත්‍රීවරයා හිටපු ආණ්ඩුවල කැබිනට් ඇමැති තනතුරු කිහිපයක්ම දැරූ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙකි.
අදාළ මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටින නමුත් කාරණා කීපයක් හේතුවෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවද පැවසේ.










