ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ලබන 19 වැනිදා රටේ ස්ථාන 5කින් සෙනෙහසේ යාත්‍රාව ආරම්භ කරන බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කොට පවත්වන මෙම සෙනෙහසේ යාත්‍රාව ලබන 21 වැනිදා කොළඹට ළගාවන බවකි.