මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
මීට පෙර සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ ආටිගල මහතා වෙනුවට වෙනත් අයකු මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය සදහා පත් කරනු ඇති බවකි.
නමුත් ජනාධිපතිවරයා ඒ මහතාගේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.










