වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය, නව ශ්‍රවණාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා එවකට අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරද්දී සංවර්ධන කටයුතු සදහා ජාති-ආගම්-කුලමල බේදවලින් තොරව උපකාර කළ බව සදහන් කර සිටියේය.
රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ඊයේ (01) දින පැවත්විණ.
ඊට රිෂාඩ් බදුර්දීන් මහතාද එක්ව සිටියේය.










