ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධූරයෙන් ඉවත්වීමට අසන්තද මෙල් මහතා තීරණය තර ඇත.
නමුත් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයේ තවදුරටත් ඒ මහතා රැදී සිටීමට තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ.
ඉකුත් සංචාර කිහිපයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් හමුවේ දිගින් දිගටම පරාජයට පත්විය.










