අලුත් අවුරුදු පොකුර මේ වනවිට රෝගීන් 50000 ඉක්මවා විර්තාවීම විශේෂ සිදුවීමකි.
ඒ අනුව මේ වනවිට අලුත් අවුරුදු දිනට පසු වාර්තා වී ඇති රෝගීන් ගණන 50,774කි.
එමෙන්ම පසුගිය දින 10 පුරාම රෝගීන් 2000 ඉක්මවා වාර්තා වීමද වීශේෂ සිදුවීමකි.
ඊයේ දිනයේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා කරමින් 3951ක් වාර්තා වී තිබිණ.









